19,733 views
812 likes
ශ්‍රී ලංකාවේ නව පුහුණුකරු බවට පත්වීමෙන් පසුව ගැරී කර්ස්ටන් ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් හමුවේ අදහස් දැක්වූවා. එහිදී ලංකාවේ ක්‍රිකට් හදන සැලසුම ගැන ඔහු මෙහෙමයි කතා කළේ. ඔහුගේ සැලසුම ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා තියනවද?